අනාගතයේ විශාල අනතුරක ඉවක් දැනෙනවා
- ගලගොඩඅත්තේ ඥාණසාර හිමි
වත්මන් ආණ්‌ඩුවට පාණ්‌ඩුව හැදී හෝන්දු මාන්දු වී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ සඳහන් කළහ.
මේ වන විට ආණ්‌ඩුව ක්‍රියා කරන්නේ කිසිම දෙයකට වගකීමක් නැති ලෙස යෑයිද පැවසූ උන්වහන්සේ විශාල අනාගත අනතුරක ඉව දැනෙන බවත් අවධාරණය කළේය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනපති වූයේ සිංහල බෞද්ධයින් නිසා යෑයි කී ඥාණසාර හිමියෝ හරි දේ නොකර පන්සල්වල කොඩි දැම්මාද, තොරණ් ගැසුවද, රජමහ විහාරවල හිමිවරුන්ට වාහන බලපත්‍ර දුන්නද, උන්වහන්සේලා සමග පිටරට සංචාර ගියද සිංහල බෞද්ධයින් නැවතත් ඔහුට ඡන්දය නොදෙනු ඇති බවත් කීහ.
ලංකාව තුළ බහු සංස්‌කෘතියක් නැතැයි පැවැසූ උන්වහන්සේ මෙහි පවතින්නේ. සිංහල බෞද්ධ සංස්‌කෘතියක් යටතේ උප සංස්‌කෘතීන් බවත් සඳහන් කළහ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් එම අදහස් ඊයේ (10 වැනිදා) පළ කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්‌වමිනි.
සිරිමන්ත රත්නසේකර
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment