දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියා කලාපය හෙළා දකිමින් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්‌ඩලය සහ එහි අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්‌ඩලය පෙරේදා (19 වැනිදා) විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.
එම විශ්වවිද්‍යාලයේ මඩකලපු වන්දරාමුල්ල පීඨය ඉදිරිපිට විරෝධතාව පැවැති අතර එහිදී අත් පත්‍රිකා බෙදා දීමක් ද සිදු කෙරිණි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment