Thursday, December 19, 2013
නදීශා හේමමාලි එජාපයෙන් තරග කරන්න අයෑදුම් කරයි...
සිනමා සහ ටෙලිනාට්‍ය නිළි නදීශා හේමමාලි එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයට තරග කිරීම සඳහා එම පක්‍ෂයට අයෑදුම්පතක් ඉදිරිපත් කර ඇත.
ඇය (19 දා) එජාපයේ ජ්‍යෙෂ්ඨයකු හමුවී සිය ඉල්ලුම්පත භාරදී ඇති අතර සිය පවුලේ දේශපාලන මතය අනුව එජාපය යටතේ දකුණු පළාත් සභාවට තරග කිරීමට අදහස් කරන බවද ඈපැවසුවාය.
නදීශා හේමමාලි මෙනවියගේ අයෑදුම එජාප නාම යෝජනා මණ්‌ඩලය සැලකිල්ලට ගන්නා බව එජාප ජ්‍යෙෂ්ඨයෙක් කීය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment