2014 වර්ෂය වෙනුවෙන් වූ උතුරු පළාත් සභා අය වැය යෝජනා ඉදිරිපත් කල ඊයේ දිනයේ පැවති මාසික රැස්වීමේදී උතුරු ආණ්ඩුකාර තනතුරට සිවිල් අයෙකු පත්කර හමුදාව පරිපාලන කටයුතු වලින් ඉවත් කොට උතුරේ සිවිල් පරිපාලනය ස්ථාපිත කල යුතු යයි යෝජනා දෙකක් ඒකමතිකව සම්මත වී තිබේ.
උතුරු පළාත් සභා මන්ත‍්‍රී කේ.සිවාජිලිංගම් මහතා විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනා දෙක ජනාධිපතිවරයා වෙත ලබා දීමට පියවර ගතයුතු බවද යෝජනාවේ සදහන් කොට තිබේ.
දැනට උතුරු ආණ්ඩුකාර ධුරය දරන්නේ ජී.ඒ. චන්ද්‍රසිරි මහතායි.
මහ ඇමති විග්නේෂ්වරන් අයවැය ඉදිරිපත් කරමින් සඳහන් කලේ මධ්‍යම රජයෙන් උතුරු පළාත සඳහා වෙන් කර ඇත්තේ ඉතා සුළු මුදලක් බවයි. එනිසා විදේශ ආධාර ඉල්ලන්නට තම පළාත් සභාවට සිදුවන බවත් ඊට මධ්‍යම ආණ්ඩුව බාධා නොකල යුතු බවත් ඔහු සඳහන් කලේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment