ශ්රී ලංකා මුහුදු සීමාව උල්ලංඝණය කර මසුන් මැරීමේ නිරතව සිටි ඉන්දීය ධීවරයින් 200කට වැඩි පිරිසක් ධීවර යාත‍්‍රා 35ක් සමඟ අත්අඩංගුවට ගත බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
අත්අඩංගුවට පත් මෙම ඉන්දීය ධීවරයින් ත්‍රිකුණාමලය වරාය වෙත ගෙන එමින් සිටී.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment