BREAKING NEWS

රටතොට

Wednesday, October 9, 2013

භාරත මියගොස් දෙවසර සැමරේ...

ජනාධිපති වෘත්තීය කටයුතු පිළිබඳ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට ලක් වී දෙවසරක් පිරුණේ බදාදා (08) යි. ඒ මහතා සිහිපත් කරමින් කොළොන්නාවේ පිහිටි ඔහුගේ පිළිරුවට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා මල්දමක් පැළඳ වූ අයුරුයි මේ. 







එම අවස්ථාවට සහභාගී වූ සුමනා ප්‍රේමචන්ද්‍ර, දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන මහත්මීහුද අනෙක් ඡායාරූපයේ වෙති.

...............................................................................................................................................................

Following Photos from Our Achieve library

 





Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger