- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Thursday, October 10, 2013
පඩි සල්ලි කෑ මීයා එල්ලයි
මුදල් නෝට්ටු සපා විනාශ කර දැමිීමේ වරදට මීයෙකුට රජකාලයේ දඩුවම් දුන් පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ පලස්තීනයෙනි.
අත්පා වලින් ඉණිමගකට තබා ගැටගසනු ලැබ සිටිනා මියෙකුගේ ඡායාරූපයක්ද ඔහු තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.
මෙසේ මියාට දඩුවම් කිරීමට හේතුව ලෙස ඔහු දක්වා තිබුනේ තම මාසික චේතනය ලෙස ලද මුදල් සියල්ල මීයා සපා විනාශ කර තිබීමයි.අල්මාරියක දමා වැඩි පරිස්සමට සඟවා තිබු මුදල් නෝට්ටු සියල්ල මියා කා දමා විනාශ කර ඇතැයි ඔහු සදහන් කර තිබුණි.
මෙම පුද්ගලයාගේ කි‍්‍රයාවට එරෙහිව අවි අතට ගෙන සිටින්නේ සත්ත්ව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනා සංවිධානයන්ය.සතුන්ට මෙසේ වද හිංසා පැමිණවීම පිළිකුල් සහගත බව එම සංවිධාන වල මතයයි.
නමුත් මෙම පුද්ගලයාට වූ අගතිය ගැන සිතා බලන විටදී ඔහු හැසිරුණු ආකාරයේ වරදක් නැතියි පවසන අයද සිටී.අනෙක් අතට පලස්තීනයේ ගාසා තීරයේ නිරතුරුව ඇතිවන ගැටුම් වලින් මිනිසුන් සිය ගණන් මිය යද්දී මුනිවත රකින්නන් මෙසේ මීයෙකු වද බන්ධනයට ලක් කළේයැයි හිස ගිනි ගත්තවුන් සේ හැසිරීම හාස්‍යජනකය යැයිද ඔවුන් කියයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment