BREAKING NEWS

රටතොට

Saturday, September 14, 2013

"සීතා මං ආවා" රාම සීතා කතාවට හානියක්‌


ප්‍රවීණ නළු ජයසේකර අපෝන්සු අධ්‍යක්‍ෂණය කළ "සීතා මං ආවා" චිත්‍රපටය ඊයේ (13 වැනිදා) සවස මහජන ප්‍රදර්ශනය ආරම්භ කරමින් බොරැල්ල රිට්‌ස්‌ සිනමා ශාලාවේදී පැවැති මංගල දර්ශනය නැරැඹීම සඳහා ආරාධනාවකින් තොරව පැමිණි රාවණා බළකායේ භික්‌ෂුන් වහන්සේලා මෙම චිත්‍රපටය මගින් රාම සීතා ඉතිහාස කතාවට හානියක්‌ සිදුවන බැවින් වහාම මෙම ප්‍රදර්ශනය තහනම් කරවීමට පියවර ගන්නා බව පැවසූහ.



රාම සීතා ඉතිහාස කතාව ඇසුරින් නව නිර්මාණයක්‌ ලෙස "සීතා මං ආවා" චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ බව ජයසේකර අපෝන්සු මහතා සඳහන් කරයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger