Saturday, September 14, 2013
කොටි රජීව් මැරූ බව කේ. පී. හෙළිකරයි
රජීව් ගාන්ධිව මැරුවේ ප්‍රභාකරන් යෑයි වසර 22 කට පසු හිටපු කොටි ආයුධ ජාලයේ ප්‍රධානියා වූ කේ. පී. හෙවත් කුමාරන් පත්මනාදන් කියයි.
කොළඹ සුපිරි හෝටලයකදී ඕස්‌ටේ්‍රලියානු පුවත්පත් නියෝජිතයකු සමඟ සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ රහස් හෙළිකර ඇත.
ඉන්දියානුවන් තමා මරන්න යනවා යෑයි ප්‍රභාකරන් සිතුවා. ඒ නිසා ඔහු ඊට පෙර රජීව් ගාන්ධි මැරුවා යෑයි පන්මනාදන් කියා සිටියේය.
ප්‍රභාකරන් සාම සාකච්ඡා යොදා ගත්තේ කොටි හමුදාව නඟාසිටුවීමට යෑයි පවසා ඇත. පත්මනාදන් කොටි සංවිධානයට උතුරු ඇමරිකාව, ඔස්‌ටේ්‍රලියාව සහ යුරෝපයෙන් අරමුදල් එකතු කළ බව හෙළි කළේය.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment