
දැනට මත්ද්‍රව්‍ය අංශ පොලිස් නිලධාරීන් භාරයේ සිටින පකිස්‌ථාන් ජාතික සැකකරු මෙම තොරතුරු හෙළි කළ බව පොලිසිය කියයි.

මෙම පකිස්‌ථාන් ජාතිකයන් තිදෙනා ජාත්‍යන්තර මට්‌ටමේ මත්කුඩු ජාවාරම් කිරීමේ ප්‍රධානීන් බවද කියයි.

මෙම පකිස්‌ථාන් ජාතිකයන් සමග ශ්‍රී ලාංකික මත්කුඩු ව්‍යාපාරිකයෝ මිත්‍ර ගිවිසුමක් පවත්වාගෙන යන අතර අද හෙටම මෙම මහා ජාවාරම්කරුවන් දෙතුන් දෙනෙකුම පොලිසියට කොටු කර ගැනීමට හැකි වෙන බවද පොලිසිය කියයි.

ඉදිරි දින කීපය තුළදී පකිස්‌ථාන් පොලිසිය ශ්‍රී ලංකාව පැමිණීමට ඉඩ ඇතැයි මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.

Post a Comment