BREAKING NEWS

රටතොට

Saturday, September 14, 2013

දැන්ම බඳින්න අදහසක් නැහැ ...චංචලා කියයි

 බොරු හිලක් වූ   බබා සීතාගේ  තවත් පට්ට බේගල් පුවත්පත් සාකච්චාවක්  අපට  නිර්මාල් පෙරේරා ඒවා තිබුණා .මැයට ප්‍රංශයේ ව්‍යාපාර ඇති බව එහි පවසා ඇත . තවම   අවිවාහක යයි කියාගන්නා .ඇයගේ  නියම සැමියා  තවමත් වෙසෙන්නේ ප්‍රංශයේය...තවත් එක්  හොර පුවත් පත් සාකච්චාවකට ඇය ඉපදී ඇත්තේ ප්‍රංශයේ බවද සඳහන් කොට තිබී ඇත ....




අප පෙරදී පළ කෙරූ චංචලා සම්බන්ධ ලිපියට  බොහෝ දෙනෙකු ප්‍රතිචාර දක්වා ඇත .සියලු දෙනාටම අදහස් දැක්වීමට අප ඉඩ සලසා දෙන්නෙමු .අපට ලිපියක් යොමු කරන ප්‍රංශයේ ජීවත් වන නිර්මාල් පෙරේරා මහතා  සිය නමින්ම  පළ කරන ලෙසට ඉල්ලමින් .ලිපියක් ඒවා ඇත්තේ පෙර චංචලා සහ පැවැත්වූ එවන්වූ  අසත්‍ය  සාකච්චාවක්  ද  එවමිනි. එය අද අප පළ කරන්නෙමු .

 ලංකාවේ සිටියදී   රාත්‍රී සමාජ ශාලාවකදී හමුවී ඇති මෙම ගැහැණිය  .ඔහු ප්‍රංශයට ගෙන එන්නේ 1998 වසරේදීය .මෙහිදී  අනාචාරයේ හැසිරීම පිළිබඳව කප් ගසා ඇති චංචලා .දැන් කියන්නේ හිරිමල් තරුණියකගේ කථාවකි....තවත් එක්  හොර පුවත් පත් සාකච්චාවකට ඇය ඉපදී ඇත්තේ ප්‍රංශයේ බවද සඳහන් කොට තිබී ඇත ....

http://9lanka.com/hot_lanka/show.php?id=2324#.UjRxVT9y21U

ප්‍රංශයේදී ය ලැබූ අධ්‍යාපනයක් අප දන්නා තරමින් නොමැත .ලෝකයේ පැරණිම රැකියාව ලංකාවේදී  එනම් ගාල්ල සහ වෙනත් නගර වල කොට පැරිසියේදී ද  එයම මනා ලෙසින්  ඉටු කල බව  අප දනිමු , ඇයගේ මෙම    බොරු ප්‍රචාරයන් පිළිබඳව කලකිරී සිටින .තවමත් විවාහක සැමියා දක්වන අදහස්  අප විසින්     ඔබගේ  වෙබ් අඩවියට එවීමට    තීරණය කර සිටිමු .එබැවින් මෙය ඔබගේ ග්‍රාහකයන්  ගේ දැනුවත් වීම සඳහා පළ කරන මෙන් ඉල්ලා සිටිමි ...
නිර්මාල් පෙරේරා 



Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger