වැලිවේරිය සිදුවූ ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයන් 4 දෙනාගෙන් තවත් අයෙකු මීට සුළුමොහොතකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇති බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පැවසුවේය.
මේ වනවිට තවත් දෙදෙනෙකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් තවත් එක් අයෙකු රෝහලේ 79 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා මව්බිමට පැවසුවේය.
මේ වනවිට වැලිවේරිය ප්‍රදේශයේ ජනතාව හා යුද හමුදාව අතර ඇතිවූ ගැටුමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3 දක්වා ඉහල ගොස් ඇත.
මිය ගිය පුද්ගලයාගේ වයස අවුරුදු 29ක් වන අතර අද දහවල් 12.45ට පමණ මියගොස් ඇත. මියගිය පුද්ගලයා නිලන්ත නම් වන අතර හිසට සිදුවී තිබූ දැඩි බරපතල හානි හේතුවෙන් ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment