උපේක්ෂා යනු දැන් අපේ ලංකාවේ ඇතැම් මී හරක් ගේ කතිරයෙන් පාර්ලිමේන්තුවට වැඩම කල කන්‍යාවියකි.මැය තම ආණ්ඩු පක්ෂයට ගැනීමට තරම් සෙනෙහෙවන්තකමක් අප රජතුමාට විය.හේතුව දන්නෝ දනිති ...
මහන්සි නොවී හාන්සිවීම පමණක් උඩට ඒමට කළ යුතුබැව් මනාව වටහා ගත් සහ එම න්‍යායය භාවිතා කළ කන්‍යාවියකි ....
මැය එක්තරා දේශපාලන සාකච්චාවකට ගොස් නන්නත්තරවුවාට පසුව එම වැඩසටහන කළ නිෂ්පාදකයනට එම දිනවල අමු තිත්ත කුණුහරුපයෙන් බන වැඩි තර්ජනය කිරීමට තරම් මහරජාගේ බලය යොදාගත්තේය ...
එමෙන්ම එම දෙරණ නාලිකාවේම වැඩසටහනක් මෙහෙයවීමට ..එහි හිමිකරුවන් හා කතාබහ කළ මහරජතුමා කටයුතු සලසා දුන්නේය ...මෙම ගැහැණිය ගේ නුගත් කම සහ ගොන්කම ප්‍රදර්ශණය කරන්නාවූ වැඩසටහන් කිහිපයක් ඔබට මේ සමග ඉදිරිපත් කරන්නේ ..අපේ රටේ අද මාධ්‍ය සහ ජනතාව පත්ව ඇති අසරණ කම පෙන්වාදීමටය ....
ලංකාවට ,ජනතාවට දෙවියන්ගේම පිහිටයි ....
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment