මෙරට භාවිතය තහනම් කර ඇති පළිබෝධනාශකයන්හි ඇසුරුම් වෙනස් කර වෙළෙඳපොළෙහි අලෙවි කරන වෙළෙඳ මාෆියාවක් ක‍්‍රියාත්මක බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විජේරත්න සකලසූරිය මහතා පවසයි.
මේ පිළිබඳ අධීක්ෂණය කිරීම සඳහා පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලය හරහා පළිබෝධනාශක කාර්යංශයක් පත්කර ඇති බවද අමාත්‍යංශ ලේකම්වරයා පැවසීය.
දිවයින පුරා මෙම වැටලීම් දිගින් දිගටම සිදු කළත් එය සාර්ථක නොවූ බවද, ඉදිරි ක‍්‍රියාමාර්ග ඉතා විධිමත් ආකාටයෙන් සිදු කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පළිබෝධනාශක රෙජිස්ට‍්‍රාර් කාර්යාලයට දැනුම් දී ඇති බවද හෙතෙම පැවසීය
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment