BREAKING NEWS

රටතොට

Sunday, July 7, 2013

තාත්තා අඩි 35ක් පනින කොට පුතා 35000ක් පනිනවා

ඇමති තාත්තලා අඩි 35 කින් බිමට පනිද්දී, පුතාලා අඩි 35,000 කින් බිමට පනින්න දඟලන යුගයක් උදාවී ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා පැවසීය.
රටේ ඉහළම තනතුරු හොබවන බොහොමයක් තාත්තලාගේ සහ පුත්තුන්ගේ තත්ත්වය මෙය බව කොළඹදී අදහස් පළකළ මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.


’කෙහෙළියගේ පුතා ගුවන් යානයක ගිය පළමු වතාව මේක නොවෙයිනෙ. ගුවන් යානයක් තුළ ගමන් කරද්දී යන්න  ඕන විදිය මේ අය දන්නැද්ද?
ගුවන් යානයේ හිටිය අනෙක් විදේශිකයන් බැණලා තිබුණා. මේක අපි සලකන්නේ මුළු ආසියාවටම කළ අපහාසයක් විදිහටයි’ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කීය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger