BREAKING NEWS

රටතොට

Monday, July 8, 2013

මැඩ්රීඩි සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය

මැඩ්රීඩි සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය වශයෙන් “අ කොමන් මෑන්” චිත්‍රපටය සම්මාන ත්‍රිත්වයක් හිමිකර ගැනීමට සමත්ව තිබේ. එම චිත්‍රපටයේ අධ්‍යක්ෂක චන්ද්‍රම් රත්නම් මහතා හොඳම අධ්‍යක්ෂකවරයා වශයෙන් හා එහි ප්‍රධාන රංඟ භූමිකාව හෙබ වු ප්‍රවීණ හොලිවුඩ් නළු සර් බෙන් කිංග්ස්ලි හොඳම නළුවා වශයෙන් ද මෙලෙස සම්මානයට පාත්‍ර වී ඇත.කොමන් මෑන් සම්පුර්ණ සිනමා පටය නරඹන්න ...


මෙරට සිනමාකරුවෙකු අතින් නිර්මාණය වු පළමු හොලිවුඩ් නිර්මාණය ලෙස එම චිත්‍රපටය සැලකෙයි.

මෙය ලාංකේය සිනමාව ජයග්‍රාහී මාවතට යොමු කරන ප්‍රබල සංධිස්ථානයක් වනු ඇති බව චන්ද්‍ර රත්නම් මහතා  පැවසීය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger