ලෝක වෙළඳපලේ රත‍්‍රන් මිල පහල යාම හේතුවෙන් දේශීය වෙළඳපලේද මිල විශාල ලෙස අඩුවීම නිසා රන් බඩු උගස් ගත් බැංකු හා උගස් ගැනීමේ ආයතන විශාල ලෙස පාඩු ලබන තත්වයකට මුහුණ දී සිටින බව වෙළඳපල ආරංචි මාර්ග පවසයි.
රන් මිල ඉහල මට්ටමක පවතිද්දී එම මිලට අනුව උකස් සඳහා ඉහල මිලක් ගෙවුවද දැන් එම භාණ්ඩ ගෙවූ මිලට හා පොලියට වඩා අඩු අගයක් ගැනීම මෙම අර්බුදයට හේතුවයි.
මේ වන විට දේහීය වෙළඳපලේ රන් මිල රුපියල් 55,000 සිට 38,000ක් පමණ දක්වා පහල වැටී ඇතැයිද වාර්තා වේ.
ලෝක වෙළඳපලේ රන් මිල තවත් පහල ගියහොත් මෙම අර්බුදය තවත් බරපතල විය හැකි අතර උකස් ගැනීම මෙරට බැංකුවල ප‍්‍රධාන ව්‍යාපාරික කටයුත්තක් නිසා මෙම අර්බුධය බැංකු ක්‍ෂෙත‍්‍රයට අහිතකර ලෙස බලපා ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment