- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Saturday, July 6, 2013
යාල කැලේ ඇතුළෙන් 'මල්' වත්තක් අල්ලයි
යාල ජාතික උද්‍යානයේ කලාප අංක එකට අයත් තල්ගස්මංකඩ සංචාරක බංගලාව සහ නාගෙනියන්තොට කඳවුරු බිම අතර ප්‍රදේශයේ මැණික් ගඟ අසබඩ පවත්වාගෙන ගිය අක්කර 5ක පමණ විශාල ගංජා හේනක් වැටලීමට පසුගියදා වනජීවී සංරක්‍ෂණ නිලධාරීන්ට හැකිවිය.
වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වැටලීම් සහකාර අධ්‍යක්‍ෂ ඩබ්. එම්. යූ. ඩී. ඉන්ද්‍රජිත් මහතාගේ උපදෙස් පරිදි සිදුකෙරුණු මේ වැටලීමේදී සිටුවීමට සූදානම් කර තිබූ ගංජා පැළ 50,000ක් පමණ සොයා ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වූ අතර සැකකරුවන් දෙදෙනකුද අත්අඩංගුවට පත්විය. ඔවුන් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment