අද අලූයම ඉන්දියාවේ බුද්ධගයා මහ බෝධි විහාරය ආසන්නයේ සිදුවු බෝම්බ පිපුරුම් සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු බුද්ධගයාවේ වන්දනා ගමන්වලින් වළකින ලෙස නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ප්‍රසාද් කාරියවසම් මහතා දැනුම් දීමක් කර ඇත.
අලූයම සිදුවූ එම බෝම්බ පිපුරුම් මාලාවෙන් පස්දෙනෙකු තුවාල ලැබූ අතර බුද්ධගයා විහාරස්ථානයට හානි සිදුව නැත.
මෙම ප්‍රහාරයට ඉන්දියාවේ මුහජිඩීන් සංවිධානය සම්බන්ධ යැයි ඉන්දීය බිහාර් පොලීසිය සැක පළකරයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment