- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Saturday, July 6, 2013
ගුරුවරිය දණ ගැස්සූ පළාත් සභා මන්ත්‍රිටත් නාම යෝජනා ලැබෙයි
නවගත්තේගම මහා විද්‍යාලයේ ගුරුවරියක දණ ගැස්වූ බව කියන හිටපු පළාත් සභා මන්ත්‍රි ආනන්ද සරත් කුමාර මහතාට මෙවර වයඹ පළාත් සභා මැතිවරණයේදී නාම යෝජනා ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.
පසුගියදා හිටපු මන්ත්‍රිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයන් හමුවී කරන ලද ඉල්ලීමකට අනුව මේ තීරණය ගෙන ඇති බව එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ සිද්ධියෙන් පසු බන්ධනාගාර ගත කරන ලද හිටපු මන්ත්‍රිවරයා මන්ත්‍රි ධුරයෙන් ඉවත් විය.
එය ජනාධිපතිවරයාගේ උපදෙස් මත සිදුවූවක් ලෙස ඇතැම් මාධ්‍ය වාර්තා කළද ආනන්ද සරත් කුමාර මන්ත්‍රිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසුවේ මන්ත්‍රි ධුරයෙන් ඉවත්වූයේ තමන්ගේ තනි තීරණයක් මත රටට ආදර්ශයක් දීමට වන බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment