ශ්රී ලංකාවේ හමුදාවට එරෙහිව චැනල් ෆෝ විඩියෝපට නිපදවූ කැල්ලම් මැක්රේට කැනඩා කොටි ඩයස්පෝරාව විසින් සම්මානයක් පිරිනමා ඇත.
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ පැවැති කොටි හිතවාදී පෙන්ටා සමුළුවේදී ඔහුට මේ සම්මානය ප්රදානය කර තිබේ.
මෙම සම්මානය පිළිගැනීමෙන් පසු රැස්ව සිටි ඊළාම්වාදීන් ඇමතූ කැල්ලම් මැක්රේ ශ්රී ලංකා රජය යුද අධිකරණයට ගෙන යන බවද තමාගේ ගමන නතර කිරීමට කිසිවකුට නොහැකි යෑයිද කීය.
කීර්ති වර්ණකුලසූරිය
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment