ළඟදීම ඔබට අරුන්දික යන පුද්ගලයාගේ සම්පුර්ණ පසුබිම අපගේ ලංකා නිව්ස් අඩවිය තුළින් ...
ගුරුවරිය දණ ගැස්‌වීමේ සිද්ධිය මත වුව රටේම පිළිකුලට භාජනය වූ ආනන්ද සරත් කුමාර ආරක්‍ෂා කරන ලද්දේ කවරකු විසින්ද...?පුත්තලම දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු නිසා බවට කිසිවකු යෝජනා කළොත් අපි ඉඳුරාම එයට විරුද්ධ වෙමු.
ඔහු එසේ කරන්නේ නැත. අතුරුදන්වූ ප්‍රගීත් එක්‌නැලිගොඩ ප්‍රංශයේදී තමාට හමුවූ බවට රටට හෙළි කරමින් වීර පුරන් අප්පු හෝ ගොංගාලේගොඩ බණ්‌ඩා වැනි ජාතික වීරයකුට වඩා පොඩ්ඩක් මෙහායින් වීරයකුව සිටින අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීතුමා එවැනි නීච, පහත්, අධම කුණු කරත්තවලට අත ගසන්නේ නැත. කෙසේ වූවද සරත් කුමාරට පළාත් සභා මන්ත්‍රී අපේක්‍ෂකත්වය සඳහා ආධාර කරන්නේත් ඔහු ආරක්‍ෂා කරන්නේත් වයඹ පළාතේ (පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ) බලගතු ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රී කෙනෙකි. ඔහු කවුදැයි දැන ගැන්මට අරුන්දික මන්ත්‍රීවරයාගේ හෘද සාක්‍ෂියෙන්ම විමසා බැලිම ප්‍රමාණවත් බවද ඇතැමෙකු පවසති.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment