13 වැනි සංශෝධනය අහෝසි කිරීමට හා ප්රතිශෝධනය කිරීමට ශ්රී ලංකාවට ඉඩ නොදෙන ලෙසත් කොළඹ පැවැත්වෙන පොදු රාජ්ය මණ්ඩල සමුළුවට සහභාගි වීමෙන් වළකින ලෙසත් ඉන්දීය රජයෙන් ඉල්ලමින් තමිල්නාඩු හිටපු මහ ඇමැති කරුණානිධිගේ ඊළාම් සහයෝගිතා සංවිධානය අගෝස්තු 8 දා තමිල්නාඩුව පුරා උද්ඝෝෂණ පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම උද්ඝෝෂණයට කොටි හිතවාදීන්වූ නෙඩුමාරන්, වයිකෝ, තොල් තිරුමාවලන් ද සහභාගි වන බව ප්රකාශ කර තිබේ.
තමිල්නාඩුවේ චෙන්නායි නුවරදී පෙරේදා (16දා) පැවැති ඊළාම් සහයෝගීතා සංවිධානයේ සාකච්ඡාවකදී මෙම උද්ඝෝෂණය පැවැත්වීමට තීරණය වී ඇත.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment