BREAKING NEWS

රටතොට

Saturday, July 13, 2013

පසුගිය දිනයක සුවය ලබා රෝහලෙන් එලියට ආපු දුමින්ද සිල්වාගේ වෛද්‍යවරු හා නීතිඥන් ප්‍රකාශ කරල තිබ්බේ 40%ක මොළයේ අක්‍රියතාවක් ඇති බවයි. හැබැයි උසාවියට දුමින්ද සිල්වා පැමිණියාට පස්සේ කට්ටියට මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියල හරියටම දැනගන්නට ලැබුණා.












කොහොම වුනත් පසුව පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙකුගේ උපන්දින සාදයකට මැති ඇමතිවරුන්ට ආරාධනය කරලා තියෙනවා . එදා ඒ සාදයට දුමින්ද සිල්වාත් ඇවිත් නටලා ගයලා කට්ටියත් එක්ක හොඳට කතා කරලා තියෙනවලු.


කොහොම වුනත් මේක බලන් හිටපු කට්ටියට සැක හිතිලා තියෙන්නේ දුමින්ද සිල්වා මන්ත්‍රීට ඇත්තටම අමතක වීමක් තිබ්බද නැද්ද කියලලු.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger