13 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස් බලතල පළාත් සභා සඳහා පැවරීම ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක අභිලාෂයන්ට එරෙහිව යෑමක් බැවින් ඒ පිලිබඳ තවදුරටත් කතා කිරීම ඵලක් නැති බව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන්දියාව වෙත දැනුම් දී තිබේ.
ඉන්දීය ආරක්ෂක උපදේශක ශිව ශංකර් මෙනන් සමග පසුගියදා පැවති ද්විපාර්ශික සාකච්ඡාවේදී මේ බව දන්වා ඇතයි සති අන්ත Island ඉංග්‍රීසි පුවත් පත වාර්ථා කරයි.
පළාත් සභා සඳහා පොලිස් බලතල පැවරීම මගින් දෙමළ කතාකරන ජනතාවට කිසිඳු ප්‍රතිලාභයක් හිමි නොවන බවත් සිදු වන එකම දෙය නම් අනවශ්‍ය කලබල ඇති වීම පමණක් බවත් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වරයා එහිදී අවධාරණය කර තිබේ. ආරක්ෂක ලේකම්වරයා මීට පෙරද මේ මතය සෘජුව නොපැකිලව කිහිපවිටක්ම ප්‍රකාශ කර තිබිණ
ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රතිචාර වශයෙන් මෙනන් පවසා ඇත්තේ ඉන්දීය සාධකය සලකා ගැටලුව විසඳීම සඳහා වෙනම යාන්ත්‍රනයක් ක්‍රියාත්මක කල යුතු බවයි.
මෙනන් සමග ජනාධිපති රාජපක්ෂ මහතා පැවැත්වූ සාකච්ඡාවේදීද ඉඩම් හා පොලිස් බලතල පළාත්වලට පැවරීම ගැටලු රාශියකට මුල් වන බව ජනාධිපතිවරයා ඉන්දීය ආරක්ෂක උපදේශකවරයාට දැන්වූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් මාධ්‍ය පළ කර තිබිණ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment