එළැඹෙන උතුරු පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධාන මහ ඇමති අපේක්‍ෂකයා ලෙස හිටපු ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරම් නම් කර තිබේ.
මේ බව එම සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආර්. සම්බන්ධන්ද තහවුරු කලේය.
මාවෙයි සේනාධිරාජා මහතාද උතුරු මහ ඇමති අපේක්‍ෂක ධුරය බලාපොරොත්තුවෙන් සිටි අතර එනිසා දෙමල සන්ධානය තුල බරපතල බෙදීමක් හටගන තිබූ බවද පසුගියදා වාර්තා විය.
විග්නේෂ්වරන්ගේ පුතුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඇමති වාසුදේව නානායක්කාරගේ දියණියකුත් අනෙක් පුත්‍රයා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කේෂරලාල් ගුණසේකරගේ වැඩිමහල් සහෝදරයෙකුගේ දියණියකුත් විවාහ කරගෙන සිටියි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment