ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හෙට (19) ප.ව. 2. 30 සිට ප.ව. 4. 00 දක්වා ට්විටර් සමාජ වෙබ් අඩවිය ඔස්සේ ප්රශ්නවලට පිළිතුරු දීමට නියමිතය.
ජනාධිපති රාජපක්ෂ ට්විටර් ගිණුම (@PresRajapaksha) ඔස්සේ කතාබහ සිදු වෙයි. ඔබේ ප්රශ්න #AskI.W මගින් යොමු කළ හැකිය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment