ගව ඝාතනයට විරෝධය පල කරමින් වහාම එය නතර කරන ලෙස ඉල්ලා පසුගිය වෙසක් පුන් පොහෝ දිනයේදී මහනුවර දළදා මාළිගාවේ වාහල්කඩ ඉදිරිපිටදී සිය සිරුරට ගිනි තබාගෙන අපවත් වී වදාල බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ සිදු වීමට අදාල සංස්කාරණය නොකල දර්ශණ ලැබී තිබේ.
උන් වහන්සේ එහිදී පවසන්නේ තමන් වහන්සේ ඇතුළු 500 නමක් ගව ඝාතනයට එරෙහිව ජීවිත පුජාව සඳහා එකඟ වී සිටින බවත් ඉදිරියේදී ඒ ජීවිතද පූජා කරනු ඇති බවත් තම ජීවිතය පුජා කිරීම එහි මූලාරම්භය බවත්ය.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment