BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, February 27, 2015

මහින්දගේ ළමයින්ගේ සෙල්ලම් රජවාහිණිය නවතා දමයි....!!!

ඒ අනුව ඊයේ 24 සිට CSN රූපවාහිනියේ සියලූම කාර්ය මණ්ඩලය නිවාඩු යවා ඇති බවත්, කැමැත්තක් දක්වන  ඕනෑම අයකුට ආයතනයෙන් වන්දි මුදලක් සහිතව ඉවත්විය හැකි බවත් දැනුම් දී ඇත. පසුගිය ආණ්ඩු සමයේ CSN රූපවාහිනී සේවය ගොඩ නැගීම සඳහා රාජ්‍ය දේපල යොද ගත් බවට චෝදනා රැුසක් එල්ල වු අතර පසුගිය කාලයෙහි රජයට ගෙවිය යුතු බදු මුදල් කිසිවක් ගෙවීමටද කටයුතු කර නොතිබුණ බවද ආරංචි මාර්ග සඳහන් කරයි.
CSN රූපවාහිනියේ ඇතැම් නිලධාරීන්ට පසුගිය සමයේ වේතන ලබාදෙන ලද්දේ ජනාධිපති කාර්යාලය විසින් වන අතර, ජනාධිපති කාර්යාලයට අනුයුක්ත වාහන ‍රැුසක් CSN රූපවහිනියේ ඉහල නිලධාරීන්ගේ භාවිතය වෙනුවෙන් සපයා දී තිබුන බවටද වාර්තා වේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger