තම පුතු දේශපාලනයට කිසිසේත් පිවිසෙන්නේ නැති බව හිටපු ජනපතිනි චන්ද‍්‍රිකා බණ්ඩාරනායක අවධාරණය කරයි.
ජනාධිපතිවරණ සමයේදී මෛත‍්‍රීපාල සිරිසේනගේ ජයතහවුරු කිරීම ස`දහා කැපවුණු ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරීන් වෙනුවෙන් ස්තුතිය පළකිරීමට මහනුවර කටුගස්තොට පැවැති උතුසවයේදී ඇය මේ බව පැවැසී ය.
එහිදී පැමිණ සිටි නියෝජිතයකු ඉල්ලා සිටියේ චන්ද‍්‍රිකාගේ පුත් විමුක්ති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට ඉදිරිපත් කරන ලෙසත්, එය සැමගේ අපේක්ෂාවත් බවත් ය.
මෙහිදී එය අනුමත කරමින් සභාවේ සිය සියල්ලෝම විනාඩි කිහිපයක් අත්පොළසන් දෙමින් තිබූ අතර පසුව චන්ද‍්‍රිකා පැවසුාව් ‘විමුක්ති කොහෙත්ම දේශපාලනය එන්නේ නැහැ’ යනුවෙනි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment