මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාළකණ්නීන් හට මරණ දඬුවම ලබාදෙන රටවල් රැසකී.නමුත් ඵළිපිටම රටම දන්නා ඵවන් අධමයන් හට අපේ රටේ නම් රාජ්‍ය අනුග්‍රහයෙන්ම නිදහසේ සිටිය හැකියි...ආශ්චර්යයක මහත...මේ නීචයනට ,දේශද්රෝහීනට උදව් දුන් සහ දෙමින් සිටින ඵවුනට ශාපවේවායි බහුතර ජනතාව දෙස් දෙති.
නව රජයේද විවිධ උත්සව අවස්ථාවනට දුමින්ද සිල්වාණන් ගොස් ඇත. ජනපති මෛත්‍රී ගේ උත්සවයන්ද ඒ අතර වේ .ලංකාවේ කුඩු රජා හෙවත් ගෝඩ් ෆාදර් ලෙසින් විරුදාවලිය ලත් දුමින්දගේ අධි සුඛෝපභෝගී නිවසට පසුගිය ජනපති මහින්ද නිතර ගොස් ඇත... ඵම ඡායාරූප සහ ඵම පැලවත්තේ පිහිටි දුමින්ද මහල් මන්දීරයේ ඡායාරූප අපට ලැබී තිබුණා....
බයවෙන්න ඵපා මීඩියා චැනල් වලිනුත් ඇස්වහලා කුඩු ගෙන්නන ක්‍රම තියෙනවා රෙනෝ...මල්ලි උගන්නයි ගාණට....!!!
දැන් ඉතින් භාරතටත් වැඩේ දුන්න ඵකේ...කුඩු ගේම් ඵක තනියම රන් කරන ඵකනෙ තියෙන්නෙ....
මල් වට්ටියක් වෙන්දේසියක්...!!!පන්සලේ පොඩි කුඩු වැඩක්...!!!
බොස් ඔයා මාර ඇන්දිල්ලක්නෙ ඇන්දුවේ අපි හිතුවෙ ඇත්තටම වෙඩි වැදිලා කියල...!!!
අළුත් ආණ්ඩුවෙ මාත් ඉන්නවා බං...!!!
බැස්ස ගමන් ගාඩ් ඵක...මොනාටද බය...අපි ලයිසන් කුඩු ඩීලර්ලා...!!!
කෙල්ලොද නැත්තෙ සල්ලි තියෙනවනං...අනික ටීවී චැනල් අයිතිකාරයොනෙ අපි...!!!
වෙලේ සුදා මං මාට්ටු කළාට බලමුකො ඌට මොකද අපි කරන්නෙ කියලා...
Post a Comment