BREAKING NEWS

රටතොට

Friday, February 20, 2015

හෙර නැළිය මාට්ටු...!!!

ව්‍යාපාරිකයෙකු සතු මෝටර් රථයක් අලූත් වැඩියාව සඳහා යයි රැගෙන ගොස් එයට ව්‍යාජ ලියකියවිලි සකස් කර වෙනත් අයෙකුට විකිණීම සම්බන්ධයෙන් ටෙලි නිළි මනීෂා ශ්‍යාමලී පොලිස් අත්අඩංගුවට පත්ව ඊයේ උසාවියේදී ඇප මත මුදාහැරියා ...
ලක්ෂ ගණනාවක වටිනාකමින් යුත් බව කියන මෙම මෝටර් රථය හිමි ව්‍යාපාරිකයා සමග සමීප ඇසුරක් පැවති කාලයේ
ඇය මෙම වාහනය රැගෙන ගොස් ඇති අතර එම තැනැත්තා මින් ටික කලකට පෙර මියගොස් ඇත. ඉන් පසු ටෙලි නිළිය එම වාහනය නැවත අදාළ පුද්ගලයාගේ ඥාතීන්ට ලබාදී නැති අතර ව්‍යාජ ලියකියවිලි එයට සකස් කර මහරගම පිළියන්දල පාරේ ගුරුවරයෙකුට එය විකුණා දමා ඇත.
රැගෙන ගිය වාහනය විශ්වාසය කඩකරමින් නැවත භාර නොදීම සම්බන්ධයෙන් මියගිය ව්‍යාපාරිකයාගේ සොහොයුරා ඇයට එරෙහිව නඩු මගට එළැඹ ඇත්තේ ඉන් පසුවයි. ඔහු ගල්කිස්ස පොලිසියට කළ පැමිණිල්ල මත නුගේගොඩ පාගොඩ පාරේ පදිංචි ටෙලි නිළි මනීෂා ශ්‍යාමලී පොල්වත්තගේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.
ගල්කිස්ස අධිකරණයට ඇය ඉදිරිපත් කළ පසු රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත ඊයේ මුදාහැර තිබෙනවා.
මෙම ටෙලි නිළිය මින් ඉහත ක්‍රෙඩිට් කාඞ්පතක් වැරදි භාවිතය සම්බන්ධ නඩුවක චෝදනාවකටද ලක්ව ඇත.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
 මෙවැනිම ලෙසින් හොර ඔප්පු සකසා ඵමෙන්ම ව්‍යාජ ඇටෝර්නි බළපත්‍ර පෙන්වා සම්පත් බැංකුවේ තිබූ ස්ථාවර ගිණුමකත් මුදල් හොරාගත් දිනේෂා ශ්‍රීමාලී පෙරේරා ජයතුංග නැමති ගැහැණිය ගැනද තොරතුරු ලැබී ඇත.සිය පෙර විවාහක සැමියා විදේශ ගතවූ පසුව ඔහු සතු සියළු දේපල මංකොල්ල කා ඇත ..විවිධ මිනිසුන් ඇසුරු කර ඔවුන් ගේ මුදල් මංකොල්ල කා ඇති මැයට හොර ඔප්පු ලේඛණ ව්‍යාජ ලෙසින් සකස් කොට දී ඇත්තේ  බොරලැස්ගමුව ප්‍රදේශයේ මිත්‍රසේන පෝරගේ නම් හොර නොතාරිස් වරයෙකී ,ඔහුගේ දුරකථන අංකය වන්නේ
0112517409 වේ.

මෙම ගැහැණිය විසින් සිය පෙර සැමියාගේ සියළු දේපළ හොර ඔප්පු සාදා අත් කොට ගෙන විකුණා දමා ඇති අතර එම තොරතුරු රහස් පොලීසියට යොමු කිරීමට අපේක්‍ෂා කරන බැව් අපට දැන ගැනීමට ලැබී ඇත.
මෙවැනි සටකපට ගැහැණුන් බොහෝ විට ටෙලි නිළියන්සේ කරළියට ඵනුයේ සිය ගණුදෙනු කරුවන් සොයා ගැනීමට ඵය උපකාරී වන නිසාය.

 ස්වාධීන රූපවාහිනියට "චරිතයකට පාට දෙන්න"  නමින් ඇය රඟපෑ බාල ටෙලි කබලක් බස්නාහිර මහ ඇමති මගින් ස්වාධීන රූපවාහිනියට ඵකල බලෙන් ඔබ්බවා තිබුණී.
දෙවතාවක්ම ඵය ප්‍රචාරය කරවා ගෙන ඇති අතර ඵම ටෙලිය නිපදවා ඇත්තේද පෙර සැමියාගේ දේපළ හොර ඔප්පු සාදා විකිණීමෙනී.


 පහතින් ඇති වෙබ් සබඳතා මගින් ඇයගේ පැටිකිරිය දැනගත හැකිය...

 http://www.gossiplankalive.net/2012/10/dinesha-srimali-perera-sri-lankan.html
http://9lanka.com/sinhala-show.php?id=5108 
 http://www.lankahotnews.info/2012/10/dinesha-srimali.html
 http://paparasinewslanka.blogspot.fr/2012/10/blog-post_1086.html

http://www.lankahotnews.info/2012/10/dinesha-srimali.html

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger