ඊයේ මාධ්‍යයට අදහස් දක්වමින් රවුෆ් හකීම්, 'අපේ ආණ්ඩුවේ ඇමති තනතුරු කිහිපයක් එ.ජා.ප.යට දෙන්න අපි ලෑස්තියි, දෙමළ ජාතික සන්ධානයටත් අපි කියනවා අපිත් එක්ක එකතු වෙන්න' කියලා සදහන් කළා.
අපේ ආණ්ඩුව කියන්නේ මොකක්ද....?
සිරිසේන, නැගෙනහිරට වෙනම ආණ්ඩුවක් දීලා ද....?දැන් ඉන්න ගොබ්බ නායකයෝ මේවාට උත්තර දෙන්නේ නැද්ද....?
ජනාධිපතිවරණ කාලේ කියපු කථා දැන් කෝ....?
මේ රට කඩන්න, සිරිසේනට, රනිල්ට බලයක් දුන්නේ කවුද....?
ශ්‍රී ලංකාව අයිති UNPකාරයන්ට ද? නැත්නම් පොදු ජනතාවට ද....?
කුමාර ලියනගේ
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment