ඔබට 1980 / 1990 දශකය මතක ඇත්නම් ඵවකට ලංකාවේ රූපවාහිණී සේවා ( ITN) මගින් විකාශයවූ ලොවපුරා අතිශය ජනප්‍රිය අභ්‍යවකාශ කථා
පෙළක්වූ ස්ටාර් ට්‍රෙක් හී රඟපෑ ලෙනාඩ් නිමෝයී ( Leonard Nimoy ) ඇමෙරිකාවේ බොස්ටන් හීදී මියගොස් තිබෙනවා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 83 කී...වීඩියෝව පහතින්.
US actor Leonard Nimoy, who played Mr Spock in the cult sci-fi series Star Trek, has died at the age of 83 in Los Angeles, his family has said. His son, Adam, said he died of end-stage chronic obstructive pulmonary disease on Friday morning. Nimoy had a long career as both an actor and director
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment