තිරුකුමාර් නඩේෂන් ,රනිල් වික්‍රමසිංහ ,මහින්ද රාජපක්ෂ සහ ආලෝක් ප්‍රසාද් - 2010 කළ හමුදා කුමණ්ත්‍රනය මෙන්න...!!!
හිටපු ජනාධිපතිගේ සමීපතම උපදේශකයෙකුවන, රටේ ක්‍රියාත්මක මිනිස් ජාවාරමේ ප්‍රධාණියෙකු වන කොළඹ හිල්ටන් හෝටලයේ සභාපති තිරුකුමාර් නඩේෂන් මෛත්‍රීපාලන යෙන්ද යහතින් වැජඹෙන හේතුව ගැන අනාවරණය වී ඇත ,හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂගේ සැමියා වන කෝටිපති ව්‍යාපාරික තිරු නඩේෂන් කොළඹ හිල්ටන් හෝටලයේ කාමර කීපය මැද පෙරදිග සහ තමිල්නාඩුවේ සිට පැමිණෙන මිනිස් ජාවාරම්කාර නියෝජිතයින් මුණගැසීමට සහ ඔවුන්ගේ නේවාසික පහසුකම් සපයා ඇති තිරු මිනිස් ජාවාරමෙන්ද මිලියන ගණනින් මුදල් උපයන කුප්‍රකට ව්‍යාපාරිකයෙකි.
තවද විපක්ෂයේ සිට රජයට එක්වන පුද්ගලයිනට රාජපක්ෂ වරුන් මුදල් ලබාදුන්නේ තිරුකුමාර් නඩේෂන් හරහාය ,මැතිවරණ සමයේ නවීන් දිසානායක විසින් හෙලිකල ,රාජපක්ෂලා වෙනුවෙන් ඔහුට මුදල් දීමට උත්සහ කල පුද්ගලයා අන් කවරෙකුවත් නොව තිරුකුමාර් නඩේෂන් බව අපට දැනගැනීමට ලැබී ඇත .
තිරු දැන් මෛත්‍රීපාලනය සමග ලැජ්ජා නැතුව එක්වී ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පින්සිද්ධ වන්නටය රනිල් සමග විවිධ ව්‍යාපාරික ගණුදෙනු ඇති තිරු නඩේෂන් 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකාට එරෙහිව ඉන්දිය හමුදා කුමන්ත්‍රණයක් දියත් කිරිමට මහින්ද රාජපක්ෂට පොරොන්දු ලබාදුන් බව දැන් අනාවරණය වී තිබේ. තවද 2010යේ ජනපතිවරණයේදී සරත් ෆොන්සේකා පරාජය කිරීමට කළහැකි සෑම උපකාරයක්ම රනිල් වික්‍රමසිංහට කල බව කියවේ .
තිරු නඩේෂන් ශ්‍රී ලංකාවේ හිටපු ඉන්දියානු මහ කොමසාරිස් ආලෝක් ප්‍රසාද් ඉතා සමිපව ආශ්‍රය කල අයෙකු වන අතර ආලෝක් ප්‍රසාද්ට ආතල් දිමට තිරු Crescat Apartments හී 15/5/Bහී සියලු මත් හා කම් සැප ලබා ගැනිමට ඉඩ සලසා දි තිබුනා.
2010 ජනාධිපතිවරණ් සමයේ ආලෝක් ප්‍රසාද් සමග මහින්ද රාජපක්ෂ මුණ ගෑසිමට ගිය නඩේෂන්
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment