skip to main
|
skip to sidebar
දූෂණය ,වංචාව හොයන ඵවුන් අතරිනුත් සැබෑ දූෂිතයෝ මතුවේ...!!!
‘පාර්ලිමන්ට් ජෝක්ස්’ නිළි මන්දාකිණි දුෂණය කලේ යයි සම නිෂ්පාදක බන්ධනාගාරයට...!!!‘පාර්ලිමන්ට් ජෝක්ස්’ චිත‍්‍රපටයේ සම නිෂ්පාදක ලාල් කළුආරච්චි විසින් නවක නිළියක දුෂණය කිම්මේ චෝදනාවක් සම්බන්ධයෙන් ලබන මාර්තු 09 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාරගත කර තිබේ.චූදිතයා විසින් මන්දාකිනි රණසිංහ නම් පැමිණිලිකාර නවක නිළිය සම්මුඛ පරීක්ෂණයක් සඳහා කාර්යාලයට කැඳවා මත් පෙති මිශ‍්‍ර කරන ලද සිසිල් පැන්වලින් සංග‍්‍රහ කිරීමෙන් පසු
දුෂණය කර ඇති බවට පොලීසිය විසින් අධාකරණයට වාර්ත කර තිබින.එම කටයුත්ත වීඩියෝ ගත කරන්නටද ඇතැයි පැමිණිල්ලේ දැක්වෙයි.
Post a Comment