සැමියාට මෙය මහ වධයකි. ඔහු මිතුරන් කිහිප දෙනකුගෙන් මීට පිහිටක් පැතීය.
"මචං මං දන්න කෙනෙක් ඉන්නවා මිනිහ එන්.ජී.ඕ. කාරයෙක්. අඹුසැමි දබර නියමෙට විසඳල දෙනවා" මිතුරෙක් කීය."අනේ මචං මට එයා මීට් කරල දීපන්"
හිතවත් සේන,
ඔයා නම් දෙවි කෙනෙක්. මම සිටියේ ලොකු හිතේ අමාරුවකින්. මට ගැළපෙන අයකු සොයා දීම ගැන ඔයාට පින්. මම එයත් එක්ක යනවා. ඔයා සුදුසු කෙනෙක් සොයා ගන්න යනුවෙන් එහි ලියා තිබිණි."මදෑ දෙන්නා සමඟි කරපු එන්.ජී.ඕ. කාරයාගේ වැඩ."
ලංකාවේ විවාහ වන තරුණ තරුණියන්ගෙන් සියයට 15ක් අවුරුදු 2ක් ඇතුළත දික්කසාද වන බව සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ. මේ සියයට ගණන නීත්‍යනුකූලව වෙන් වුවත් උසාවි නොගොස් දෙපැත්තට වන පිරිස ඊට වැඩි බව කිව යුතු නොවේ.දෙදෙනකු විවාහ වන්නේ තම සිතුම් පැතුම් සමාන වූ නිසාය. එහෙත් අද ඉන්න තරුණ තරුණියන් විවාහ වන්නේ හිතුමතේටය. ඔවුන්ගේ රුචි අරුචිකම් අහසට පොළොව වගේය.
ලංකාවේ විවාහ වන තරුණ තරුණියන්ගෙන් සියයට 15ක් අවුරුදු 2ක් ඇතුළත දික්කසාද වන බව සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ. මේ සියයට ගණන නීත්‍යනුකූලව වෙන් වුවත් උසාවි නොගොස් දෙපැත්තට වන පිරිස ඊට වැඩි බව කිව යුතු නොවේ.
දෙදෙනකු විවාහ වන්නේ තම සිතුම් පැතුම් සමාන වූ නිසාය. එහෙත් අද ඉන්න තරුණ තරුණියන් විවාහ වන්නේ හිතුමතේටය. ඔවුන්ගේ රුචි අරුචිකම් අහසට පොළොව වගේය.

කොළඹට ආසන්න නගරයක අවුරුදු 40ක පමණ යුවළක් සිටියහ. මේ යුවළට දරුවෝ තිදෙනෙක්ද සිටිති. හිටි හැටියේ සැමියාගේ වෙනසක් බිරියට දැනිණි.
මොකද කවදාවත් නැතුව ඔයා වෙනස් වෙලා බිරිය ප්‍රශ්න කළාය.
"නැහැ එහෙම එකක් නෑ"
"නැත්තෙ මොකද? ඔයා මගේ නංගිලගේ ගේ පැත්තේ යනවා කියල මට ආරංචියි"
බිරියගේ නැඟණිය දික්කසාද වී තනියම ගෙදර සිටී.

"කොහේ ගියත් කමක් නෑ. මේ දරුවන්ට කන්න බොන්න දෙන්න ඕනෑ."
දිනක් බිරිය හදිසියේම නැඟෙණියගේ නිවෙසට ගියාය. සැමියාගේ මෝටර් බයිසිකලය නිවෙසේ මිදුලේ තිබෙනු ඇය දුටුවාය.
හිමින් සීරුවේ නැඟණියගේ නිවෙසට ගිය ඇය වට පිට බැලුවාය. කිසිවකු පෙනෙන්නට නැත. ඇය කාමරයකට එබී බැලුවාය. තම සැමියා නැඟණිය තුරුලු කරගෙන සිටී.
"මේකයි ඔහේගෙ වෙනස" ඇය මහ හයියෙන් කෑගැසුවාය.
නැඟණියයි සැමියායි දෙදෙනාම කලබල වී නැඟී සිටියහ.

"අනේ අක්කේ මට සමාවෙන්න මේ අයියගේ වදේටයි මම මේ තීරණය ගත්තේ."
"ඔව් ඉතින් මගේ ළමයි අනාථ වුණාට කමක් නෑනේ"
දැන් අර සැමියා බිරියගේ නැඟණිය සමඟ දීග කයි. බිරිය අමාරුවෙන් දරු දෙදෙනා නඩත්තු කරයි.
රත්නපුර පැත්තෙ අලුත විවාහ වූ යුවළක් සිටී. බිරිය ඉතා රූමත්ය. ඇය සංගීත සංදර්ශනවලට සහභාගි වීමට ඉමහත් රුචියක් දක්වයි.
"දැන් අපි විවාහකයි. ඔය සංගීතෙ අඩුකළොත් හොඳයි" සැමියා ඇයට කීවේය.

"සංගීතෙට මං පුංචි කාලෙ ඉඳලම ආසයි. මගේ ආශාවලට ඔයා ඉඩ දෙන්න ඕනෑ."
බිරිය සංගීතකාරයකු සමඟ සම්බන්ධ බව ටික දිනකින් සැමියාට දැන ගන්නට ලැබිණි.
"ඔයා අර සංගීතකාරයත් එක්ක යන්න. මදෑ සංගීතෙ කළා" සැමියා කීවේය.
"ඔව් ඔයා වගේ මනුස්සයකුට වැඩිය සංගීත කාරයෝ සංවේදී මිනිස්සු.
වැඩි දිනක් ගියේ නැත. අර බිරිය සංගීතකාරයො සමඟ පැන ගියාය. සැමියා බිරියගේ අක්කා විවාහ කර ගත්තේය.
විවාහ ජීවිතය හරිහැටි ගත නොකළහොත් සිදුවන්නේ විනාශයකි.

කළුතර පැත්තේ විවාහක යුවළක් ඉතා සාමයෙන් කල්ගත කළහ. බිරියට දරුවන් ලැබෙන්නේ නැත. මේ ගැන සැමියා සිටියේ සිත් වේදනාවෙනි.
"මේ දරුවෝ නැති එකට මට විතරක් ෙදාස් නඟන්න එපා. අපේ පවුලේ කවුරුවත් වඳ නෑ. ඔයා ගැන ටිකක් සෝදිසි කර බැලුවොත් නේද" හොඳ බිරිය කීවාය.
"නෑ නෑ අපේ පවුලෙ වඳ පුරුෂයෝ නෑ. කාටත් දරුවෝ හිටියා නැත්නම් ඒ දරුවෝ වෙනකාගෙ හරි වෙන්න ඇති."
බිරියගේ ඒ කතාවට සැමියාට තරහ ගියේය. ඔහු ඇයට හොඳට පහර දුන්නේය.
ඊට පසු දෙදෙනා අතර කිසිම සමගියක් නැත. දෙන්නා දෙපසකට වී සිටියහ.
"මේ දරුවෝ නැති එකට මට විතරක් ෙදාස් නඟන්න එපා. අපේ පවුලේ කවුරුවත් වඳ නෑ. ඔයා ගැන ටිකක් සෝදිසි කර බැලුවොත් නේද" හොඳ බිරිය කීවාය.
"නෑ නෑ අපේ පවුලෙ වඳ පුරුෂයෝ නෑ. කාටත් දරුවෝ හිටියා නැත්නම් ඒ දරුවෝ වෙනකාගෙ හරි වෙන්න ඇති."
බිරියගේ ඒ කතාවට සැමියාට තරහ ගියේය. ඔහු ඇයට හොඳට පහර දුන්නේය.
ඊට පසු දෙදෙනා අතර කිසිම සමගියක් නැත. දෙන්නා දෙපසකට වී සිටියහ.
සැමියාට මෙය මහ වධයකි. ඔහු මිතුරන් කිහිප දෙනකුගෙන් මීට පිහිටක් පැතීය.
"මචං මං දන්න කෙනෙක් ඉන්නවා මිනිහ එන්.ජී.ඕ. කාරයෙක්. අඹුසැමි දබර නියමෙට විසඳල දෙනවා" මිතුරෙක් කීය.
"අනේ මචං මට එයා මීට් කරල දීපන්"

ඒ අනුව දෙන්න අර එන්.ජී.ඕ.කාරයා සොයා ගියහ.
"ඔය වගේ ප්‍රශ්න විසඳන එක මට සිම්පල් හැබැයි වැඩේ හරි ගියාට පස්සෙ මට රුපියල් පනස්දාහක් ඕනෑ."
"වැඩේ හරි ගියාම. ලක්‍ෂයක් වුණත් දෙන්න බැරියැ."
ඒ අනුව එන්.ජී.ඕ.කාරයා අර සැමියාගේ නිවෙසට ගියේය.
"මම සතියකට දින 2ක් එනවා මාසෙකින් ප්‍රශ්නය විසඳනවා" ඔහු කීය.
අර සැමියා ඔහුට රුපියල් 25,000ක් ඒ වෙලේම දුන්නේය.

සතියක් දෙකක් ගත විය. බිරිය දැන් තමන්ට ප්‍රිය මනාපය.
"අනේ අර අයිය හරි හොඳයි මගේ අයිය කෙනෙක් වගේ විවාහ ජීවිතය ගැන කියල දෙනවා" බිරියගේ වචනවලින් සැමියා තෘප්තිමත් විය.
"තව වැඩේට කොච්චර කලක් යයිද" සැමියා එන්.ජී.ඕ. කාරයාගෙන් විමසීය.
"තව සතියකින් වැඩේ හරි. වයිෆ් ඔයාට කලින්ටත් වඩා හොඳින් ආදරය කරනවා."
සැමියාට රාජකාරි වැඩකට පිට පළාතකට යෑමට සිදුවිය.
"මට සුමානෙකට පිට පළාතකට යන්න වෙනවා. ඔයා අපේ ගෙදරට එන එක නවත්වන්න එපා." ඔහු එන්.ජී.ඕ. කාරයාට කියා රාජකාරි සඳහා ගියේය.
සතියකින් ඔහු යළි පැමිණියේය. ගෙදර ෙදාර වසා ඇත. බිරිය පේන තෙක් මානයක නැත. ඔහු තමා ළඟ තිබුණු යතුරෙන් ෙදාර විවෘත කර ගෙදරට ගියේය. මේසය මත ලිපියක් තිබිණි.

ඔයා නම් දෙවි කෙනෙක්. මම සිටියේ ලොකු හිතේ අමාරුවකින්. මට ගැළපෙන අයකු සොයා දීම ගැන ඔයාට පින්. මම එයත් එක්ක යනවා. ඔයා සුදුසු කෙනෙක් සොයා ගන්න යනුවෙන් එහි ලියා තිබිණි.
"මදෑ දෙන්නා සමඟි කරපු එන්.ජී.ඕ. කාරයාගේ වැඩ."
ඔහු හිත හදාගත්තේය.

Post a Comment