Monday, January 19, 2015
“බෞද්ධාගමට දුන් ප්‍රමුඛත්වය ඉවතට… ඒ නිසා මින් පසු ජාතිවාදී ගැටුම් නෑ…” – රාජිත
සියලු ජාතීන්ට සහ ආගම්වලට සම අයිතිවාසිකම් ලබාදීමට තම රජය පියවර ගන්නා නිසා මින් ඉදිරියට රට තුළ ජාතීවාදී ගැටුම් ඇති වීමට ඉඩක් නොමැති බව බේරුවල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment