Friday, January 2, 2015
සල්මන් ඛාන් ගේ රියට යටවූ දරුවන් දෙදෙනාට අන්තිමයි...!!!
වැලිකඩ පොලිස් රථවාහන අංශයේ නිලධාරියා සඳහන් කළ පරිදි මෙම අනතුර සිදුවී ඇත්තේ සුපිරි නළු සල්මන් ඛාන් ගමන් කළ ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට අයිති රථයකිනි.මෙම අනතුර මාධ්‍යයන්ගෙන් සැගවීම සඳහා උපරිම කටයුතු කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් වැලිකඩ පොලීසියට දැනුම් දී ඇත. ඒ අනුව වැඩි බරක් නොයොදා පරීක්ෂණ සිදුකරනු ලබයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහාය සඳහා ඉන්දියාවේ සිට පැමිණි සුපිරි නළු සල්මන් ඛාන් තමා පැමිණි කාර්ය්ය පසෙකලා ඊයේ රාත්‍රියේම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ඉන්දියාව බලා ගොස් ඇත.
ඔහුගේ ආරක්ෂක පරිවාර රථයකට (29) පස්වරුවේදී කුඩා දරුවන් දෙදෙනෙකු හැපී ඉතා අසාධ්‍ය තත්වයෙන් මේ වන විට කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු පැවසීය.
මෙම අනතුර මාධ්‍යයන්ගෙන් සැගවීම සඳහා උපරිම කටයුතු කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් වැලිකඩ පොලීසියට දැනුම් දී ඇත. ඒ අනුව වැඩි බරක් නොයොදා පරීක්ෂණ සිදුකරනු ලබයි.
වැලිකඩ පොලිස් රථවාහන අංශයේ නිලධාරියා සඳහන් කළ පරිදි මෙම අනතුර සිදුවී ඇත්තේ සුපිරි නළු සල්මන් ඛාන් ගමන් කළ ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට අයිති රථයකිනි.
මෙම සිද්ධියෙන් අනතුරුව මහත් සේ තැති ගැනීමකට ලක්වී ඇති බොලිවුඩ් සුපිරි නළු සල් මන් ඛාන්ගේ ජනාධිපතිට සහාය දැක්වීමේ ක්‍රියාවට දැඩි ලෙස විරෝධය පා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට හේතු දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සල්මන් ඛාන්ට වහාම නැවත ඉන්දියාව බලා එන ලෙස ඉන්දීය රජය දන්වා ඇත..?.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment