පිල්ලයාන් කියනවා එයාලට හිටපු L.T.T.E අයයි T.N.A අයයි පහර දෙනවලු. ආරක්ෂාව නෑලු ඇමැතිලා.... ඒ අයගේ ආරක්ෂාව අඩු කළේ ඇයි...?
පිල්ලයන්ට එහෙම ආරක්ෂාව මදි නම් ඒකා අපිට දැනුම් දෙන්න ඕනනේ... තැන් තැන්වල කියලා හරියනවද...?ආරක්ෂකයෝ පිරිවරාගෙන බොරු සෝබන දාපු කාලේ ඉවරයි.
ආරක්ෂාව අඩුකරලා නැහැ. ඉස්සර අධිකරණ නියොජ්‍ය ඇමැතිට ආරක්ෂකයෝ 15ක් 20ක් හිටියා. දැන් මට 06ක් ඉන්නවා. ඒත් මම දෙන්නයි තියන් ඉන්නේ. ආවතේව කරන්න නෙවේනෙ ආරක්ෂකයෝ ඉන්නෙ. ආරක්ෂකයෝ පිරිවරාගෙන බොරු සෝබන දාපු කාලේ ඉවරයි. ජනතාවගේ මුදලුත්. යහපාලනය යටතේ ආරක්ෂා වෙනවා යනුවෙන් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ පවසයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment