මෙය ලංකාවේ ප්‍රථම වතාවට සජීවී වෙබ් යවත්කාලීන අංගයක් සමගින් සජීවී ගුවන්විදුලි විකාශයක් ඵක්වන අවස්ථාවයි..ලංකා වේලාවෙන් රාත්‍රී 9 සිට මෙම විශේෂ සමගාමී සජීවී විකාශය ගෙන ඒ රැඳෙන්න අපහා....ඒ අතර තුරදී ඔබ මෙයට සවන් දෙන අතරම ලංකානිව්ස් ගෙන ඵන සාරගර්භ විශේෂ රසවත් ලිපි ඔබට කියවිය හැකියි...
අද දින අපගේ මාධ්‍ය ඵකමුතුව හා සබැඳි ප්ලෙස්මි ගුවන්විදුලිය ශ්‍රීලංකාවේ ලක් එෆ්.ඵම් ගුවන් විදුලිය සමග ඵක්වී සමාන්තර ජනාධිපතිවරණ විශේෂ විකාශයක් ගෙන ඒමට කටයුතු යොදා ඇත...මෙහි සම්බන්ධීකරණ කටයුතු කළ ලක් එෆ්.ඵම් ගුවන් විදුලියේ ප්‍රධානී කුලරුවන් කුසුම්සිරි මහතාටත් ප්ලෙස්මි ගුවන් විදුලියේ සිංහල අංශ ප්‍රධානී ඵමා මොරොන් මාධ්‍ය වේදිනියටත් අපගේ ස්තූතිය මෙහිලා සඳහන් කරන්නෙමු.ලංකා වේලාවෙන් රාත්‍රී 9 සිට මෙම විශේෂ සමගාමී සජීවී විකාශය ගෙන ඒ රැඳෙන්න අපහා....ඒ අතර තුරදී ඔබ මෙයට සවන් දෙන අතරම ලංකානිව්ස් ගෙන ඵන සාරගර්භ විශේෂ රසවත් ලිපි ඔබට කියවිය හැකියි...ලක් එෆ්.ඵම් ගුවන් විදුලියේ සියළුම දෙනාට ප්ලෙස්මි ගුවන් විදුලිය වෙනුවෙන් අපගේ විශේෂ ස්තූතිය
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment