මේ වගේ අයට කියන්නේ කුණු කානු මාධ්‍යවේදීන් කියලා - මොහාන්
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක නැවත වතාවක් සිරස සටන දේශපාලන වැඩසටහනට සහභාගී වෙමින් එහි අමුතු ප‍්‍රශ්ණ නගන තමුන් මහා මාධ්‍යවේදීන් යැයි හිස උදුම්මාගෙන සිටින ඇතැමුනට ප‍්‍රබල චෝදනාවක් එල්ල කලේය.
වීඩියෝ සහ විස්තර අඩංගුය...
වැඩි දුරටත් මේ පිළිබදව අදහස් දක්වමින් මොහාන් සිරස මාධ්‍යවේදීන් ගෙන් ප‍්‍රශ්න කළේ ..මොකක්ද මේ කරන වැඬේ. මේ වැඩසහහන් වලට සහභාගී වෙන සම්පත් දායකයන්ගේ අදහස අරගෙන ජනතාවට දෙන එකද?.. නැත්නම් ඒ අයගෙන් පොලීසිය පික් පොකට් කාරයන්ගෙන් ප‍්‍රශ්ණ කරනවා වගේ ප‍්‍රශ්ණ කරලා කිච කරන එකද? යනුවෙනි.
මෙවැනි වැඩ කරන අයට කියන්නේ කුණු කානු මාධ්‍යෙවේදීන් යැයි කියා බවද සමරනායක සිරස ළිං මැඩියනට පැවසීය.
එහි සිටි සියළු පේ‍්‍රක්‍ෂකයන් සමරනායක එසේ ප‍්‍රශ්ණ නගද්දී කිහිප විටත් අත්පොලසන් දුන්නේය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප‍්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප‍්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment