"සිංහලයකු හා ශ්රි ලාංකිකයකු වීම පිලිබඳ මම ලැජ්ජාවට පත් වෙමි…”කි චන්ද්රිකාගේ පුත් විමුක්ති ඉදිරි මැතිවරණයේදී ගම්පහ දිස්ත්රීකයෙන් දේශපාලනයට රිංගවීමට චන්ද්රිකා උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.හදිස්සියේම මතු වූ චන්ද්රිකාගේ යටි කුමන්ත්රණය සැමටම නිරාවරණය වන අතර සටකපට චෞර රැජිණක් වන චන්ද්රිකාගේ සැබෑ නිර්වත මෙයින් එළිවේ.
(මුන්දෑලා දත කන්නේ පුතුන් හදන්නයි..පුතුන් රජුන් කරන්නයි.. බාලොලි ලොලි... ලොල්...!!! )විස්තර පහතින්.....
ළඟදීම පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංගගේ පුත් විමුක්ති කුමාරතුංග තරඟ කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔහු ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ගම්පහ දිස්ත්රික්කයට තරඟ කරනු ඇති බවත් ඒ සඳහා හිටපු චන්ද්රිකා සිය පුත්රයා සමඟ සාකච්චා කරමින් සිටින බවත් වාර්තා වෙයි.
Post a Comment