හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර තාවකාලිකව පත්කර තිබේ.යුද හමුදා මාධ්‍ය අධ්යක්ෂ තනතුරට අමතරව ජයවීරට මෙම තනතුර පිරිනමා ඇත.
මේ පිළිබඳව කළ විමසීමකදී බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳහන් කළේ (23දා) සිට බලපැවැත්වෙන පරිදි හමුදා මාධ්‍ය ප්‍රකාශක තනතුර තමන් වෙත පිරිනමා තිබෙන බවයි.
මෙතෙක් කලක් එම තනතුර දැරූ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය යුද හමුදා මූලස්ථානයට මාරුකර යවා තිබේ.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment