විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන ඒමට මුලින්ම සම්බන්ධ වූයේ තමන් මහ රාජිත සේනාරත්න, ජනක බණ්ඩාර තෙන්නකෝන් බව හිටපු ඇමති මර්වින් සිල්වා සඳහන් කරයි.
‘මුලදී මේ සාකච්ඡාව කළේ ජනක බණ්ඩාර තෙන්නකෝනුයි, මමයි රාජිතයි තමයි. ජනක තෙන්නකෝන්ලගෙ ගෙදර. අපි ඒවා පත්තරවලට දුන්නේ නෑ. ඒක අපේ හදවත් දන්නවා. මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා කරන වැඩේ මුලම හිටියේ ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජිත සේනාරත්න සහ මර්වින් සිල්වා’ යයිද මර්වින් රහසක් හෙළි කලේ සිය නිවසේදී මාධ්‍ය අමතමිනි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment