විපක්ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන ඒමට මුලින්ම සම්බන්ධ වූයේ තමන් මහ රාජිත සේනාරත්න, ජනක බණ්ඩාර තෙන්නකෝන් බව හිටපු ඇමති මර්වින් සිල්වා සඳහන් කරයි.
‘මුලදී මේ සාකච්ඡාව කළේ ජනක බණ්ඩාර තෙන්නකෝනුයි, මමයි රාජිතයි තමයි. ජනක තෙන්නකෝන්ලගෙ ගෙදර. අපි ඒවා පත්තරවලට දුන්නේ නෑ. ඒක අපේ හදවත් දන්නවා. මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා කරන වැඩේ මුලම හිටියේ ජනක බණ්ඩාර තෙන්නකෝන්, රාජිත සේනාරත්න සහ මර්වින් සිල්වා’ යයිද මර්වින් රහසක් හෙළි කලේ සිය නිවසේදී මාධ්‍ය අමතමිනි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment