skip to main
|
skip to sidebar
එයාර් ඒෂියා ගුවන් යානයේ සුන්බුන් හමුවේ...!!!
අතුරුදහන් වූ ඵයා ඒෂියා ගුවන් යානයේ පසුපස කොටස අද දිනයේ සොයා ගැනීමට සමත්ව තිබෙනවා.ඕනෑම ගුවන් යානයක මෙන් මෙහිදීත් යානයේ පසුපස කොටසේ ඇති කළු පෙට්ටිය ( FLIGHT RECORDER ) හෙවත් යානයේ සංනිවේදන තොරතුරු ගබඩා කොට ඇති උපකරණය මගින් මෙම යානයට සිදුවූයේ කුමක්දැයි සොයා ගැනීමට හැකිවේයැයි බලධාරීන් විශ්වාස කරති.
ඵයා ඒෂියා සමාගමේ හිමිකරු වන ටෝනි ෆරඩිනැනඩස් පවසා සිටින්නේ යානයේ සියළුම කොටස් සොයා ගැනීම තම අරමුණ බවත් ඵමගින් මෙහිදී අනතුරට පත්ව අතුරුදහන්වූ සියළු දෙනාගේ ඥාතීනට ඵය යම් තාක් හෝ අස්වැසිල්ලක් බව තමා විශ්වාස කරන බවයි.
Post a Comment