සුසිල් ප්‍රේමජයන්ත් ඇමැතිගෙ පුතාගෙ මඟුල් ගෙදර අපි ඔක්කොම එක පෙළට වාඩිවෙලා හිටියෙ.
අපි එකිනෙකා කතා කරන දේවල් අනෙක් අයට නෑසෙන අපූරු සංගීතයකුත් දමල තිබුණා. මෙතැන ජනාධිපති මහින්ද රාජපක්ෂ එක පුටුවක් ඇරුණහම ගෝඨාභය රාජපක්‍ෂ යුවරජතුමා. මේ පැත්තෙන් මෛත්‍රිපාල .
එදා තමයි අපි දෙන්න මේ සිදුවනඅසාධාරණය මේ සිදුවන වැරැදි ක්‍රියා පළමුවරට සමීපව කතා කළේ. කතා කරන කොට ගෝඨාභය මට තව මොකක් හරි කියනවා. මම එතුමත් එක්කත් කතා කරනවා.එදා තමයි අපි දෙන්න දීර්ඝ සාකච්ඡාවක් කළේ. ඒක ටැප් කරන්න ටෙලිෆෝන් එකක් නැහැ. එන්.අයි.බී. කාරයො එතැන නැහැ. මොකද ජනාධිපති මඟුල අස්සන් කරලා ගියා. එතැන ඉඳල අපි දිගට කතා කළා. මේ කතාව හරි අමාරුයි. අද වගේ පහසු නැහැ. අපි යන තැන් ගැන හොයනව. අපි කතා කර දේට සවන් දෙනව.
බොහොම අමාරුවෙන් අපි මේ යුග පෙරළිය කළේ.මහින්ද රාජපක්‍ෂගෙ ඇමැති මණ්ඩලේ ඇමැති කෙනකුට බැහැ තවත් කෙනකු එක්ක දේශපාලනය කතා කරන්න. ඇමැතිවරු හතර පස් දෙනකුට බෑ තව ඇමැති කෙනකුගෙ ගෙදරට යන්න.
එතැන වෙන්නෙ මොකක්ද කියල හොයනව. ඒ වගෙ අවදානමක් තිබුණෙ. භීෂණය මැද්දෙ හැම දේම කරන්න වුණේ. කොච්චර හරි මම මගේ නෝනට කිව්වෙ මේ වගෙ ඇඳගෙන පහළට බැහැල. ඒ වෙලාවෙත් ජනාධිපති මට කතා කරනව. මගේ නෝන දුවගෙන ඇවිත් ටෙලිෆෝන් එක දුන්නා. මම හිතුව වැඩේ පත්තු වෙලා කියලා මොකද ඊට ඉස්සරින්ද පාන්දර තුනයි අපි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගෙ ගෙදර ඉඳල එනකොට.
අපි ඒ ගෙදරින් එළියට ආවෙ අන්තිම පී.එස්.ඩී. කාරයත් නිදාගන්නකම් ඉඳල. නැත්නම් එයා ඔත්තුව දෙනව අන්න රාජිත ආව කියල. මම හිතුවෙ ඒක අහුවෙලා කියල. එතුමා මගෙන් කතා කරල ඇහුවා, "ගුඩ්මෝනින් රාජිත ඔයත් යනවද?" කියල. 'කොහේ යන්නද' කියල මම ඇහුවා. අවසාන මොහොත වෙනකම් මේක බේරගත්තෙ එහෙමයි.
අපි දුරකතනවලින් කතා කළේ නැහැ. එහෙම කළා නම් අපට මේ ගමන යන්න ලැබෙන්නෙ නැහැ. අපට ආත්ම විශ්වාසයක් තිබුණ තීරණ ගන්න.සමහරු හිතුවේ ඔය කතා කළාට කිසිදාක මේ ගොල්ලො ඔය තනතුරු අත හරින්නේ නැහැ කියලයි. අවසානෙ මාධ්‍යවේදීන්ට අපි පෙන්නුවා තවත් ආත්ම ශක්තිය තියෙන දේශපාලනඥයො මේ රටේ ඉන්නව කියල.
අපි මේ පරිවර්තනය කරන අවස්ථාව වෙනකොට අපි හැමෝම හැඳින්වූවේ දේශපාළුවො කියල. දේශපාලකයො හොරු කියන මතය රටේ තහවුරු වෙලා තිබුණේ. ඒක කඩන්න අපිට ලොකු සටනක් කරන්න වුණා. මමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති අපේක්‍ෂකතුමයි කතා කරගත්තා අපි ලංකාවෙ හැම රැස්වීමකම කතා කරන්න. අපි ආසන හැම එකකටම ගියා ලංකාව පුරා. මහ රජාණෝ වගෙ උඩින් නොවෙයි බිමින්. දවස් 28කින් ලංකාවම ආවරණය කළා. නිදා ගත්තෙ කෑවෙ බිව්වෙ වාහනේ. රෑ දෙකට ආවත් එළිවෙනකන් දේශපාලන තීන්දු ගත්තා. අපට ආර්ථික බලය තිබුණෙ නැහැ. මැර බලය තිබුණෙ නැහැ. තමුන්නාන්සෙල ගැන තිබුණු විශ්වාසය විතරයි තිබුණේ. සති දෙකක් යනකන් අපට පෝස්ටරයක් ගහගන්න බැරිවුණා.

අපි පෝස්ටර්, කටවුට් ගහන්නෙ නැහැ කියල මැතිවරණ ව්‍යාපාරය පටන් ගත්තා. අපිට සල්ලි තිබුණෙ නැහැ...
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ගාව කෙළ කෝටි ගණන් සල්ලි තිබුණ. එතුමා හිතුවෙ රනිල් වික්‍රමසිංහ තමයි එන්නෙ කියල. බැසිල් මට කිව්ව, "රාජිත ඔයයි විමලුයි තමයි අයියගෙ මැතිවරණය කරන්න ඕන" කියල මට ඇවිල්ල කට්ටිය කියනව.

'ඩොක්ටර් බයවෙන්න කිසි දෙයක් නැහැ එන්නෙ රනිල් කියල.' මම ඇහුව බැරිවෙලා හරි පොදු අපේක්‍ෂකයෙක් ආවොත්. 'එතකොට නම් හේදිලා යාවි කිව්වා' මම සිතා ගත්තා හරි එහෙනම් හේදිලා යන්න පොදු අපේක්‍ෂකයෙක්ම ගන්නවා කියලා. මම රනිල් හමුවුණේ මහ රෑ කළුවරේ මගේ ආරක්ෂකයොත් නෑ. එතුමගෙ ආරක්‍ෂකයොත් නැහැ. අපි තනියම කළුවරේ ලයිට් නිවපු බංගලාවකට ගියේ හොරකමේ යනව වාගෙ. එක කාමරේක බල්බ් එකක් දාගෙන මේ ගනුදෙනු කළේ. එතුමා අප්‍රතිහත ධෛර්යයෙන් වැඩ කළා.
Post a Comment