කුඩ්ඩාගේ දේශපාලනය...
රටේ අස්සක් මුල්ලක් නෑරම ( පොඩි එකා පටන් ) දුමින්ද සිල්වා යනු ලංකාවේ කුඩු වලට සම්බන්ධ කමක් නැති. පෙරුම් පුරනා බෝධිසත්වයෙකු වන් අහිංසක දේශපාලන්ඥයෙකු බව දනී.ඵක්තරා මිනීමරුවෙකු අතින් බරපතළ තුවාල ලබා මරණාසන්නව සුඛෝපභෝගී කාමරවල අල්පේච්ඡ ලෙසින් විවේක ගන්නාවිට..
ඵතුමාගේ කිිරිපල්ල පවා සම්භාහනය කොට තෘප්තිමත් කොට සනසාලනු වස් ඵදා යූ.ඵන්.පීයෙන් තරඟ කොට වැඩි ඡන්ද අම්බානක් ලැබූ අහිංසක රංගන ශිල්පිණී ,දේශපාලනය අතැඹුළක් සේ දත් උපේක්ෂා නම් පසුගිය රජයේ මැති ඇමැත්තන්ගේ කායික සුවය නිළ නොවන ලෙසින් ලබාදීමට යොදවා සිටි තැනැත්තියද යොදවා සිටියාය.
එමෙන්ම අමුමිරිස් ගිල දමමින් ගව සංදර්ශණ පැවැත්වූ සෙල්ලම් දේශපාලන බට්ටෙක්ගේ මාමණ්ඩිය වූද පසුගිය රජයට නිරුවතින් කඩේ ගිය හේමන්ත වර්ණකුළසූරියද දුමින්ද මැතිඳුගේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා යොදවා ,චේතීය බේගල් ඇදබෑ අයුරු අපට මතකය.
නාමල් බේබි ,මහින්ද ,ශිරන්ති ,ගෝඨාභය ( සාටක පවුල ) මේ මහා දානපති. කුඩ්ඩා ,මිනීමරුවා,හොරා සිය සාටක පවුලේම ඥාතියෙකු ලෙසින් ළං කර ගෙන සිටියේ මූගේ සල්ලි වලටය.දුමින්ද සිල්වාගේ පවුලේ අය මහින්ද මහ රාජෝත්තමයාණන් බැහැ දුටු මොහොතක්....
මහා දානපති. කුඩ්ඩා ,මිනීමරුවා,හොරා යන ආදරණීය වචන වලින් ජනතාව හඳුන්වන දුමින්ද සිල්වාණන් ගේ නම පවා ඵළිපිට නොකීමට පොලිස් ප්‍රකාශකයා ( නිළ ගිරවා ) ප්‍රවේශම් වන අයුරු අපට පෙනේ ,අපගේ ඇතැම් මාධ්‍ය නපුංසකයන්ද ඵසේය..
ඵතුමාට මෙතරම් තවමත් බිය මන්ද...? ඒ බියකට නොව ජරාව කා ඇති නිසාය.මෙරට ප්‍රධාන පුවත්පත් කතුවරුන් රැසකටම වර්ණ රූපවාහීණී ,පඬුරු පාක්කුඩම් දුමින්ද සිල්වාණන් ගේ සහෝදරයා වන රෙනෝ සිල්වා ලබාදී ඇත.හොරාට හොරා ලෙසත් ,පොරවාගෙන ,මවා ගෙන සිටින දැවැන්ත ප්රතිරූප ඉවත් කොට දුමින්ද සිල්වාණන් වැනි අය ජනතාවට හෙළි කිීරීමට අප පෙරමුණ ගත්තෙමු.
අප මෙන්ම ඵසේ කළ අපගේ සහෘද වෙබ් අඩවි වලටද අපගේ ප්‍රණාමය.
වෙළේ සුදා පවා දුමින්ද සිල්වාණන් ගැන කියද්දී පොලිසිය තාමත් වටේ යති.
http://www.lankanews.org/2015/01/blog-post_39.html
අල්ලා ගත්තද මෙවැනි උන් උන්ගේ ඇති හැකි බලය යොදවා ඇප මත නිදහස් වෙති.අත් අඩංගුවට ලත් සැණින් මුන්ට අසනීප වෙති.ඉනපසුව උන් ඉන්නේ සුඛෝපභෝගී රෝහල් කාමර තුළය...
මෙම ක්‍රමය දුමින්ද සිල්වාණන් ම වැනි ඵක්ටසි චරිතයක්වූ මාලක සිල්වාද අනුගමනය කළේය.අද ඌ නිදහස් ය....
මෙම පහතින් ඇති ඡායාරුප කියාපාන්නාවූ බොහෝ දෑ ඇත...
මැරයෝ පිරිවරා ධාතු කරඬුවක් වඩම්මන අසහාය කුඩ්ඩා....
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment