ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් තුළ ඇතිවූ ගැටුමක් හේතුවෙන් චෙන්නායි සිට පැරීසිය බලා ගුවන් ගත වීමට නියමිතව තිබූ මගීන් 122 රැගත් ගුවන් යානයක් පැය කිහිපයක් ප්‍රමාදව ගුවන් ගත කොට ඇතැයි වාර්තාවේ.මෙය සිදුවී ඇත්තේ පසුගිය සෙනසුරාදාය.
මෙයට හේතුව ධාවන ඉංජිනේරුවකු විසින් නියමුවාට පහර දීමයි.
මේ සිදුවීම පිළිබඳව විශේෂ විධිමත් පරීක්‍ෂණයක් කරන බව ගුවන් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක ජී.පී.රාවෝ පවසයි.
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment