මෙවර ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් හදුන්වා දුන් බදු අතර එකක් වන මන්දිර බද්ද මුදල් ඇමතිරවීන්ඳ්‍රන් කරුණානායගම්ටත් අදාල වෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.ඒ අනුව අනෙකුත් බොහෝ මැති ඇමැති වරුන් මෙන්ම බද්ද හදුන්වා දුන් මුදල් ඇමැතිවරයාද එම බද්ද ගෙවිය යුතු අය අතර වන බව ජවිපෙ පවසයි.
මෙම නව බද්දට අනුව රුපියල් කෝටි 10 ට වඩා වැඩි වටිනාකමින් හෝ වර්ග අඩි 5000 ට වැඩි ඉඩප්රරමානයකින් යුතු නිවාස හිමියන් විසින් වාර්ෂිකව තම ප්රතදේශයේ අදාල පළාත්පාලන ආයතනයට රුපියල් මිලියනයක් (ලක්ෂ 10 ක් ) බදු වශයෙන් ගෙවිය යුතු වෙනවා. මෙම බද්ද දැනට පවතින වරිපනම් හා අනෙකුත් අදාල ගාස්තු වලට අමතරව ගෙවිය යුත්තක්.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී්ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment